Thursday, July 4, 2013

මා මිය ගිය පසු


මා මිය ගිය පසු මගේ මිනිය ජීවක පීඨයකට යවනු මැන වි
එහි සිටිනා වෙද පැටවුන්මා මස් කොට බලපුවා වේ
එතකොට වත් මේ කොහොන් සොතට මං නැති පාඩුව දැනේ වි

No comments:

Post a Comment