Wednesday, February 26, 2014

වැල

වැල යන අතට මැස්ස ගසන්නේ නැතිනම්
වැල ට මැස්ස වටේ යනු මිස
වැල ට වැලේ වැල් නැති වෙයි.