Monday, February 27, 2012

පූස් ආදරේ

හිතුන වෙලාවට
සෙනෙහෙ පාන
එක වෙලාවක
පැත්තවත් නොබලන
තවත් වෙලාවක ඇඟේ ඇතිල්ලෙන්න
මොනව වුනත් හවසට ගෙදරට එන
මගේ ආදර පූස් පැටියා..............................