Thursday, July 5, 2012

රාහු ඇල්ලීම

හිරු සඳු පෙමින් වෙලී සිටින බව පෙනුනත්,
හිරු සඳු හමුවන දින ලොවම අදුරු වේ.

Monday, February 27, 2012

පූස් ආදරේ

හිතුන වෙලාවට
සෙනෙහෙ පාන
එක වෙලාවක
පැත්තවත් නොබලන
තවත් වෙලාවක ඇඟේ ඇතිල්ලෙන්න
මොනව වුනත් හවසට ගෙදරට එන
මගේ ආදර පූස් පැටියා..............................