tag:blogger.com,1999:blog-26832386784282744372024-03-12T19:40:15.953-07:00හුණ්ඩුවකුරුණියක සිතුවිලි හුණ්ඩුවකින්දසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-2683238678428274437.post-55481671185634261712014-02-26T21:51:00.000-08:002014-02-26T21:53:08.990-08:00වැලවැල යන අතට මැස්ස ගසන්නේ නැතිනම්
වැල ට මැස්ස වටේ යනු මිස
වැල ට වැලේ වැල් නැති වෙයි.දසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com0tag:blogger.com,1999:blog-2683238678428274437.post-41454762412926230182013-07-04T00:52:00.000-07:002013-07-04T00:52:10.321-07:00මා මිය ගිය පසු
මා මිය ගිය පසු මගේ මිනිය ජීවක පීඨයකට යවනු මැන වි
එහි සිටිනා වෙද පැටවුන්මා මස් කොට බලපුවා වේ
එතකොට වත් මේ කොහොන් සොතට මං නැති පාඩුව දැනේ වි
දසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com0tag:blogger.com,1999:blog-2683238678428274437.post-77442171068165729652013-04-03T23:50:00.000-07:002013-04-04T00:15:36.149-07:00සිංහලයට නැගුනු අන්ඩර දෙමළ යමෙච්චරයි මට කියන්න ඕන, ඔය එක එකා මෙතන ඇවිත් කෑගැහුවට අපි බය වෙන්නේ නෑ. අපේ ගමන අපි යනවා. අයන්නේ ඉඳන් අපිට කියල දෙන්න හදන්නේ අපි ඉස්කොලේ ගියේ නෑ කියල හිතාගෙනද දන්නේ නෑ. අයන්න කියන්නෙ සිංහල අකාරාදියේ පළවෙනි අකුර. ඒක ස්වර අක්ෂරයක්. ඒ වගේම සිංහල අකුරු අතර තියෙන ඇ ඈ කියන අකුරු දෙක ඉතා විශේෂ වෙනව. ඒව වෙනත් ඉන්දීය අක්ෂර වල දකන්න ලැබෙන්නේ නෑ. නෑයා කියල ලියනකොට භාවිතා වෙන්නෙත් ඔය ඈ කියන ස්වරාක්ෂරය නේ. නෑය යි වේය යි විශ්වාස කරන්න එපා කියල කතාවක් තියෙනව අහල ඇති. වේයා තමයි තුඹස් හදන්නේ. නමුත් අපිට තුඹසක් කිව්ව ගමං මතක්වෙන්න නයාව. ඒ මොකද? අපි කාටවත් මුල මතක නෑ, පස්සේ එන ඒව ලොකු කරගන්නවා. ඕක තමයි සිංහළයගේ වැරැද්ද. මුල අමතක කරනව. මූලධර්මය වාදීන් කියල කියන්නෙ ඔය විදියට හොඳට මුල මතක තියෙන අයට. ඒ අය තමං පිලිගන්නා ධර්මය පරම සත්යක් කොට ගෙන අනෙක් අයට වින කටිනවා. කොඩි වින කරනවා. මේ... කොළඹ ඉඳන් මත්තලට කොච්චර දුර ද?දසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com0tag:blogger.com,1999:blog-2683238678428274437.post-57257283822986212452012-07-05T08:34:00.002-07:002012-07-05T08:34:35.508-07:00රාහු ඇල්ලීමහිරු සඳු පෙමින් වෙලී සිටින බව පෙනුනත්,
හිරු සඳු හමුවන දින ලොවම අදුරු වේ.දසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com0tag:blogger.com,1999:blog-2683238678428274437.post-45652704324516504322012-02-27T04:05:00.002-08:002012-02-27T04:05:39.730-08:00පූස් ආදරේහිතුන වෙලාවට
සෙනෙහෙ පාන
එක වෙලාවක
පැත්තවත් නොබලන
තවත් වෙලාවක ඇඟේ ඇතිල්ලෙන්න
මොනව වුනත් හවසට ගෙදරට එන
මගේ ආදර පූස් පැටියා........................<wbr>......දසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com3tag:blogger.com,1999:blog-2683238678428274437.post-56296503424806480182011-12-19T21:07:00.000-08:002011-12-19T21:12:42.746-08:00හරකා ගොනා වූ ක[ල]පියුම සොයා නිති ඇදෙනා බිඟු කැන් මෙන් මගෙ සිත
ඔබගෙ සුවඳ මිහිර සොයා දිවයයි සුර සුව සොය සොය
සිහින ලොවෙන් දුටුවත් සැමදා ඔබ මගෙ ලඟ
සඳගේ පහස සැබැවින් විඳිනෙම මම හෙට දිනදසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com0tag:blogger.com,1999:blog-2683238678428274437.post-86881367787471310612011-11-30T21:53:00.000-08:002011-11-30T21:54:47.895-08:00හිත මිතුරු මල් කොහීආදරනීය කපුටා වෙත,
මම ඔබගේ කූඩුවේ බිත්තර දැමුවේ ඔබගේ ඉල්ලීම පිටය. මට කූඩුවක් සැදීමට ආසාවක් කොතෙක් තිබුනත් ඔබ වෙනුවනේ මම ඔබගේ කූඩුවේ බිත්තර දැමීමට තරම් අවංක විමි. එසේ තිබියදීත් මගේ පැටියා කාක් කාක් නොගෑ නිසා ඔහුට කොටා දැමීම මගේ දැඩි සිත්වේදනාවට හේතුවිය. මම කිසිදින කිසිවෙකුට වරදක් කර නැත. ඔබ එය පිලි නොගත්තද පරම සත්යයි එයයි.
මීට හිත මිතුරු මල් කොහී,
පිට රට සිට.දසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com0tag:blogger.com,1999:blog-2683238678428274437.post-42100149118437846052011-10-20T08:36:00.000-07:002011-10-20T08:37:11.069-07:00කුකුළාසවසට එනවා මා හා යන්නට MC
සියොළඟ විසේ ඇති ගැට්ටිස්සී
කෑවත් මම නොකන කුකුළා KFC
සත්තයි මම නම් බඳිනව ඒ පිස්සී
දසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com0tag:blogger.com,1999:blog-2683238678428274437.post-2290144393435672802011-03-24T07:55:00.000-07:002011-03-24T07:57:34.697-07:00ඉල්ලීම
සොඳුරු හදවත,
නිහඬ හද හඬයි ඔබ ගැන
ඉල්ලා ඔබෙන් වර
මටම පමණක් පෙම් කරන ලෙස
තදින් කීවෙමි,
තරවටු කොට කීවෙමි,
දැන් ඉතින් මැරීමට කාලය යි.
දසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com0tag:blogger.com,1999:blog-2683238678428274437.post-13231596357152566432011-01-01T22:29:00.000-08:002011-01-02T05:19:22.144-08:00කනප්පුව
ඔහු ඇයත් සමග රඟන, වේදිකාවේ නිර්මාපකයා මම ය -
තිරය පිටුපස සැඟව නරඹා රැඟුම අවසන්නට මත්තෙන් -
පලා යමි මම වේදිකාවට නොව මතකයට ගිනිතබා.. -
නොහැකි අතීතය
දමා පාතාලයට
හිනැහෙන අපූරුව
දසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com0tag:blogger.com,1999:blog-2683238678428274437.post-2331265892535613252010-12-08T03:36:00.000-08:002010-12-08T03:38:23.683-08:00දමා දුවමි නොබලා ඉදිරියෙ නින්දා
නෙලූ පලා කිසිවක් මට නැති හන්දා
දුවන මුවන් වෙත මාගේ සිත බැන්දා
දසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com1tag:blogger.com,1999:blog-2683238678428274437.post-76514250166802222372010-10-19T05:10:00.000-07:002010-10-19T05:14:20.584-07:00හොඳ වෙලාවටඉගෙන ගත්තත් බූගෝලයට මම
ලෝකය තැටියක් නොවන බව
දුවලා දුවලා ආව විට හිටපු තැනටම
දැනුනා ලෝකය ගෝලයක් බව
ප්රත්යක්ෂයටමදසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com2tag:blogger.com,1999:blog-2683238678428274437.post-33233385687120235552010-09-09T12:01:00.000-07:002010-09-09T12:05:32.964-07:00අතීතයේ ලියවුනු ගීයක්
අතීතයේ දවසක මල්ලීගේ ගීතයක තනුවකට අනුව ලියවුනු ගීයක්. අඩු පාඩු කොතෙකුත් ඇතත් සංස්කරණයකින් තොරවම පලකරමි.
සෙමින් සෙමින් මගෙ හද අරණේ
නොපිපි කුසුම් මල් පෙති සැලූනේ
නොනිම් සිතුම් මගෙ සිත පැතුවේ
නුඹයි එයා මා සිත ගත්තේ
අවුලවන්න මා හදගින්නේ
සිහිනලොවෙන්
සෙමින් සෙමින් මා කැඳවන්නේ
සිහිනලොවට මා කැඳවන්නේ
අවුලවන්න මා හදගින්නේ
සිහිනලොවට කැඳවයි රහසේ
නොකී කතා මා පෙර දවසේ
දවයි මගේ හද අද දවසේ
සිතේ තිබු සෙනෙහසෙ අරුමේ
නගේ නුඹේ හද නෑ දුටුවේ
ගෙවුනු අතීතය නෑ මතකේ
ඔබේ දෙනෙත් අග මම දුටුවේ
දසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com2tag:blogger.com,1999:blog-2683238678428274437.post-55999383449633152232010-08-23T11:47:00.000-07:002010-08-30T08:08:36.710-07:00මාව ඇබින්දක් මතක් වුනාද?
දැළඹුවකුව සිටි සමයේ සමනළියක වන්නට වාරු දුන් මා මතකද
කෝෂයේ සිට එළියට එන තෙක් ඔබව ආරක්ෂා කළ මා මතකද
පියාපත් ලද දිනයේ පළමු සතුටු කඳුළ හෙළු මා මතකද
සරන අහසට පනින්නට පෙර සිටම මා ආලය කළ බව අමතකද
දසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com1tag:blogger.com,1999:blog-2683238678428274437.post-8206826179987601142010-08-16T05:13:00.000-07:002010-08-16T05:21:14.241-07:00නික්ම යාමට කාලයයි..
ඔබව රැගෙන යන්න මා කොතෙකුත් උත්සාහ කරාද
එයින් ඵලක් නැත, දැන් මා යා යුතුය!
නමුත් මං නැති දා,
ඔයා ගැන සොයන්නේ කවුරුන්ද?
ඔයාගේ දුක දරාගන්නේ කවුරුන්ද?
දසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com0tag:blogger.com,1999:blog-2683238678428274437.post-35697650533040823392010-08-13T02:43:00.001-07:002010-08-13T02:43:35.539-07:00ග්රින් එකචැට් එකේ අගට ග්රින් එකක් දැම්මාට.. දන්නවා විහිළුවක් නොවන බව තෝ කී අලුගුත්තේරු කතාව!දසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com0tag:blogger.com,1999:blog-2683238678428274437.post-57159058207576326802010-08-06T11:40:00.000-07:002010-08-06T11:46:53.016-07:00මල් කන්නද?ඉපිද ඇති මුත්
සොඳුරු උයනක
ඇති නමුත් එහි සුවඳ මල් නෙක
නෑ පලක් මට ඉන් වුනේ,
තිත්ත නැති මුත් නරියගේ මිදි වැල
නෙලූ පසු පරව යන බව දැන දැන
මල් නෙලන්නට නෑ හිතක් මට
දසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com0tag:blogger.com,1999:blog-2683238678428274437.post-12923738701421992802010-08-06T04:26:00.000-07:002010-08-06T11:52:08.180-07:00හිනාවපුංචි දේටත් මහ හඬින් හිනාවෙන
ඇස්දෙකට බොහෝ යට
හඬන්නට ඕන බව
සිත කියයි නිහඬවමදසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com0tag:blogger.com,1999:blog-2683238678428274437.post-17001712551399706512010-07-31T03:22:00.000-07:002010-08-06T11:52:59.667-07:00මගේ නෙමෙයිහාමුගෙ වත්තේ පිපුණු සුවඳ මල
කියයි හාමුගේ වරිගේ උස්බව
හැදුවෙ අප්පුයි වත්තේ වැඩ කරන
නෑ නෙලන්නට අවසරක් තොට
දසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com1tag:blogger.com,1999:blog-2683238678428274437.post-3867155279719000962010-07-21T11:29:00.000-07:002010-08-06T11:50:25.276-07:00ගල්ගැහුණු හිතහිතක් වන්නට වරම් නැති හිතකට
ගලක්වන්නට කියන අරුමය,
තවත් මේ විදියට හිතට ගල් ගසා
ගන්නේ කොහොමද?
දසුන් සමීර වීරසිංහhttp://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.com0