හුණ්ඩුව
කුරුණියක සිතුවිලි හුණ්ඩුවකින්
Monday, February 27, 2012
පූස් ආදරේ
හිතුන වෙලාවට
සෙනෙහෙ පාන
එක වෙලාවක
පැත්තවත් නොබලන
තවත් වෙලාවක ඇඟේ ඇතිල්ලෙන්න
මොනව වුනත් හවසට ගෙදරට එන
මගේ ආදර පූස් පැටියා........................
......
3 comments:
Anonymous
February 27, 2012 at 2:51 PM
හික් හික් කකුල් දෙකේද හතරෙද.....
Reply
Delete
Replies
Reply
දසුන් සමීර වීරසිංහ
February 27, 2012 at 10:06 PM
හික්. කැමති ගානක් දාගන්න
Reply
Delete
Replies
Reply
Unknown
March 20, 2017 at 10:46 AM
හොර පූසෙක්
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හික් හික් කකුල් දෙකේද හතරෙද.....
ReplyDeleteහික්. කැමති ගානක් දාගන්න
ReplyDeleteහොර පූසෙක්
ReplyDelete