හුණ්ඩුව
කුරුණියක සිතුවිලි හුණ්ඩුවකින්
Monday, February 27, 2012
පූස් ආදරේ
හිතුන වෙලාවට
සෙනෙහෙ පාන
එක වෙලාවක
පැත්තවත් නොබලන
තවත් වෙලාවක ඇඟේ ඇතිල්ලෙන්න
මොනව වුනත් හවසට ගෙදරට එන
මගේ ආදර පූස් පැටියා........................
......
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)