Wednesday, December 8, 2010

දමා දුවමි නොබලා ඉදිරියෙ නින්දා

නෙලූ පලා කිසිවක් මට නැති හන්දා
දුවන මුවන් වෙත මාගේ සිත බැන්දා

1 comment:

  1. මිස්සක පව්ව වෙත ගෙනගොස් මා කැන්දා
    පොසොන් පෝ දිනක අනුබුදු හිමි වැන්දා

    ReplyDelete