Tuesday, October 19, 2010

හොඳ වෙලාවට

ඉගෙන ගත්තත් බූගෝලයට මම
ලෝකය තැටියක් නොවන බව
දුවලා දුවලා ආව විට හිටපු තැනටම
දැනුනා ලෝකය ගෝලයක් බව
ප්‍රත්‍යක්ෂයටම

2 comments:

  1. දුවල දුවල හති වැටුන විට
    එතෙක් නොවිසඳූනු ගැටලුවට
    පිලිතුර ලැබුනු බව සතුටකි ඇසුමට
    වතුර උගුරක් බී නිවා ගනින් දිවූ විඩා බර

    ReplyDelete