Monday, August 23, 2010

මාව ඇබින්දක් මතක් වුනාද?

දැළඹුවකුව සිටි සමයේ සමනළියක වන්නට වාරු දුන් මා මතකද
කෝෂයේ සිට එළියට එන තෙක් ඔබව ආරක්ෂා කළ මා මතකද
පියාපත් ලද දිනයේ පළමු සතුටු කඳුළ හෙළු මා මතකද
සරන අහසට පනින්නට පෙර සිටම මා ආලය කළ බව අමතකද

1 comment:

  1. පියාපත් ආවම පියාඹන්න පුළුවන් උනාම අතීතය මොකටද?

    ReplyDelete